Fantasy සිහිනය

ඇත්තටම ආදරය කරන කෙනෙක්...

ඇත්තටම ආදරය කරන කෙනෙක්... 
මුලු පපුවෙන්ම.. ගලන හැම ලේ බිංදුවකින්ම ආදරය කරන කෙනෙක්. 
හැම මොහතකම.. ගෙවෙන හැම තත්පරේකම ආදරය කරන කෙනෙක්. 
මේ ආත්මයෙත්.. තව ආත්ම සිය ගනනාවක් පුරාත් ආදරය කරන කෙනෙක්.
ආදරය කියන පුංචි අහිංසක වචනයට පිටුපාන්නේ නැති කෙනෙක්.
ජිවිතයේ හිනාවට වගේම කදුලු වලටත් ආදරය කරන කෙනෙක්.
ජිවිතය සන්තක හැම දෙයක්ම දෙපා මුල තියලා ආදරය විතරක් බලාපොරොත්තු වෙන කෙනෙක්.

හොයාගන්නේ කොහොමද...
හම්බවෙන SMS වලිනුයි ඇවිල්ලා තියන Missed call වලිනුයි ආදරේ මනින අද වගේ සරුව පිත්තල ලෝකයකින්
ඇත්තටම එක හරි දුක හිතෙන අභියෝගයක්
--///--

හැබයි එ මට හිතෙන හැටි
-SANJU-

No comments:

Post a Comment

Fantasy සිහිනය Designed by Templateism | MyBloggerLab Copyright © 2014

Theme images by richcano. Powered by Blogger.