Fantasy සිහිනය

"Fantasy සිහිනය" යේ පළවෙනි Android app එක

2015 අවුරුද්දේ මගේ පළවෙනි post එකෙන් Fantasy සිහිනය එක්ක රැදි සිටිය ආදරණීය හදවත් වලට පුංචි තැග්ගක් "Fantasy සිහිනය" යේ පළවෙනි Android app එක Fantasy සිහිනය ට ආදරය කරන ඔයාලට පුංචි හරි පහසුවක් වේවි කියලා හිතේනවා. පහලින් Download කරගන්න

https://sites.google.com/site/fantasysihinaya/home/media/Fantsy%20Sihinya.apk
( Install කිරිමට පෙර Setting > Security වෙත ගොස් Unknown source Enable කරන්න )

තාම Basic මට්ටමේ තියන නිසා යම් අඩුපාඩු ඇති ඉතින් අඩු පාඩු තිබුනොත් සමාවෙන්නන කියන ගමන් comment එකක් දාලා යන්න එ අඩුපාඩු මොනාද කියලා. 

No comments:

Post a Comment

Fantasy සිහිනය Designed by Templateism | MyBloggerLab Copyright © 2014

Theme images by richcano. Powered by Blogger.