Welcome to Fantasy සිහිනය

Fantasy සිහිනය

අවසාන නැවතුම....
අපේ හීනය විනාශ වෙලා නෑ. ඒක තවමත් නැවුම්.
කවුරු හරි ඔයාව තනි කරලා යන්න හදනවා නම් කවදාවත් ඒ කෙනාට තමන්ගේ වටිනාකම ගැන කියලා දෙන්න යන්න හොඳ නෑ
"පිරිමියකුට හදවත් මිලියනයකට ආදරය කළ හැකි වුවත් සැබෑ පිරිමියාට කළ හැකි වන්නේ එක හදවතකට ආකාර මිලියනයකින් ආදරය කිරීම පමණි"
නින්ද නැති රැයේ සඳ කඳුළු මීදුමේ හැංගිලා හඬන්නෙ ඇයිද ප්‍රථම ප්‍රේමයේ
අමතක කරන්න බැරි ලස්සන මතකයන් ටිකකුයි දරාගන්න බැරි දුකකුයි දුන්නට ඔයාට ගොඩක් පිං
අපි හැමෝම ජීවත්වෙන්නෙ විවිධාකාර වූ ගෝලයක් ඇතුළෙ එකම විදිහට නෙවෙයි.
ඇත්තටම ආදරය කරන කෙනෙක්...
"Fantasy සිහිනය" යේ පළවෙනි Android app එක

Contact Me

Find Us

Fantasy සිහිනය Designed by Templateism | MyBloggerLab Copyright © 2014

Theme images by richcano. Powered by Blogger.