Fantasy සිහිනය

වැස්සෙම පටන් අරගෙන වැස්සටම දියවෙලා ගිය ආදරෙන්



මේ වැස්ස....මම කොහොම අමතක කරන්නද...
ඒ තරම් අපේ ආදරේ ගැන දන්න කවුරුවත් නැතුව ඇති...
වැස්සෙම පටන් අරගෙන වැස්සටම දියවෙලා ගිය ආදරෙන්
මට ඉතුරු වුනේ තෙමුනු හදවතක් විතරයි...
ඒ හදවතත් ළගින් තියාගෙන මම තාම වැස්සෙ තෙමෙනවා
ඒ මොකද කියලා දන්නවද...
ආදරේ නිසා මට උරුම වුන හැම දුකක්ම
මේ වැස්සටම දියවෙලා යයි කියලා හිතාගෙන...

No comments:

Post a Comment

Fantasy සිහිනය Designed by Templateism | MyBloggerLab Copyright © 2014

Theme images by richcano. Powered by Blogger.