Fantasy සිහිනය

කොහේ නුබ නතර වී



කොහේ නුබ නතර වී
කාට හෝ ජීවිතය දි
තුටින්නම් මට ඒ ඇති
මගේ නොවුනට කම් නැති නුබ...//

උන්නදා අපි අපේ වී නුබ
දුන්නු සෙනෙහස අරැමැති
ලෝබනෑ හිත අහිමි දා අද
මමත් දැන් මට හිමි නැති

නුබ ලගත් මතකය ඇති
නමුදු අපි වෙන්වී ඇති
එප රිදවුම් ගන්න දිවියට
අපිට හිමි ජීවිත ඇති

කොහේ හෝ නුබ....

No comments:

Post a Comment

Fantasy සිහිනය Designed by Templateism | MyBloggerLab Copyright © 2014

Theme images by richcano. Powered by Blogger.