Fantasy සිහිනය

ඔයා නැතිව ජිවත් වෙන එක මෙච්චර අමරුයි කියල තෙරුනා නම් මන්


ඔයා නැතිව ජිවත් වෙන එක මෙච්චර අමරුයි කියල තෙරුනා නම් මන් ඔයාට පනටත් වඩා ආදරය කරන්නෙ නැ රත්තරං... මන් දන්නවා එක ඔයාගේ වරදක් නෙවෙ ආදරය සෙල්ලමකට ගන්න සමහර කොල්ලො වගෙ මාත් ඔයාට සෙල්ලමකට ආදරය කලා නම් අද මන් මෙහම විදවන්නෙ නැ. මගෙයි වැරද්ද හැම හුස්මක් ගානෙම ඔයාට ආදරය කරපු එක

No comments:

Post a Comment

Fantasy සිහිනය Designed by Templateism | MyBloggerLab Copyright © 2014

Theme images by richcano. Powered by Blogger.