Fantasy සිහිනය

මේ මගේ Fantasy සිහිනය.....



ආදරය.... හරි පුදුම හැගිමක් නේද.. කොයිතරම් නම් ආදරයත් එක්ක සිහින මවන්න ඇත්ද...විස්තර කරන්න තරම් වචන මන් ලග නැ. එ සිහින සැබැ කරගන්න උත්සහ කරන අතරෙ හැම දෙයක්ම හීනයක්ම වෙයි කියලා මන් හිනෙකින් වත් හිතුවෙ නැහැ. ජිවිතයම හිනයක් වෙලා කමක් නැ එ සිහිනයට මන් ආදරෙයි. ඉතින් ඇවිත් බලන්න මේ මගේ Fantasy සිහිනය.....

No comments:

Post a Comment

Fantasy සිහිනය Designed by Templateism | MyBloggerLab Copyright © 2014

Theme images by richcano. Powered by Blogger.