Fantasy සිහිනය

කැමිලියා මල් සුවදට


කැමිලියා මල් සුවදට 
සද කෙමි මත පා තිය තිය //
මගෙ කුටියෙ කවුලු දොරින්
නිදි බින්ද දෑස ඒ ඔබමද සින්ඩරෙල්ලා 
නිදි බින්ද දෑස ඒ ඔබමද සින්ඩරෙල්ලා

සකුන ගීය සැගවි යන පලා පැහැයේ කලු තවරා //
සැදෑ අදුර ගෙන පවන වගෙ සිහින් සරින්
ඇත එපිටින් හදට වඩින සින්ඩරෙල්ල

සුසුදු හන්ස පියාපතින් ගෙත්තම් කොට නිමවා //
ඇන්ද සිනිදු සේද සලුව වලාකුලින් අතුරා
යන්න ගියේ බිය හිතිලද සින්ඩරෙල්ල

No comments:

Post a Comment

Fantasy සිහිනය Designed by Templateism | MyBloggerLab Copyright © 2014

Theme images by richcano. Powered by Blogger.